ගර්භණී භාවය සැලසුම් කරන්නේ කොහොමද?|how to plan our pregnancy||drchaya
HTML-код
- Опубликовано: 13 апр 2025
- ආයුර්වේද වෛද්‍ය චායා සිතුමිනී
BAMS(Hons)university of Colombo
Dip in Ayurveda beauticulture(IICA Campus)
ලංකාවේ හෝ ලෝකේ කොහේ හිටියත් දැන් ඔබටත් මෙම වෛද්‍යතුමිය හා සම්බන්ධ වී ප්‍රථිකාර ලබාගැනීමේ හැකියාව online channeling සේවාව හරහා සිදුකරගත හැක.
Online channeling -:
ඔබත් මේ මොහොතේ සිත් වේදනා විදින ඕනෑම ගැටලුවක් වෙන්කරගත් කාලසීමාවක් තුල වෛද්‍යතුමිය වෙත ඉදිරිපත් කරමින් ඒසදහා මේ මොහොතේ සුදුසුම විසදුම ඔබටත් ලබාගැනීමේ හැකියාවක් පවතී,ඔබගේ අනන්‍යතාවය පිලිබද සියලු රහස්‍ය භාවය රකිමින් වඩා සුරක්ෂිත ලෙස සේවාව ලබාගැනීමට දැන් ඔබටත් පුලුවන් ,
මේ වන විටත් බොහෝමයක් විදේශගත කාන්තාවන්ගේ ගැටලු සදහා මෙන්ම බොහෝමයක් පුරුශයන්ගේ ලිංගික ගැටලු සදහාද සාර්ථක විසදුම් මෙමගින් ලැබී ඇත.ඉදිරියේදී ඔවුන්ගේ කැමැත්ත පරිදි ඔවුන්ගේ අනන්‍යතාවය හෙලි නොකර මේ online channeling වලින් ඔවුන් ලබාගත් සාර්ථක ප්‍රථිඵල ඔබට ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වන්නෙමු.
Online treatment --:
Online consultation එකෙන් අනතුරුව ඔබගේ රෝගී තත්ත්වයට අදාල ප්‍රථිකාර පද්ධතිය වෛද්‍යතුමිය විසින් ඔබට පවසන අතරම රෝගයට නියමිත උසස් තත්වයේ ඖෂධ ඔබගේ නිවසටම එවීමටද කතයුතු කරනු ලැබේ.
ලංකාව තුල දින 3-4ක් ඇතුලතදිත්
අනෙකුත් රටවල් සදහා සති1-2ක් ඇතුලතත් ලැබීමට කටයුතු සලසා ඇත.
නිල වෙබ් පිටුව සමග එකතුවී මේ පිලිබද වැඩිදුර තොරතුරු දැනගැනීමට හැක.:suwahasclinic....
එකතුවෙන්න අපගේ facebok පිටුව සමගින්
www.facebook.c...
එකතුවෙන්න අපගේ instagram පිටුව සමගින්
...
Call for the paid promotions (+94)741169498
Online treatment --:
Online consultation එකෙන් අනතුරුව ඔබගේ රෝගී තත්ත්වයට අදාල ප්‍රථිකාර පද්ධතිය වෛද්‍යතුමිය විසින් ඔබට පවසන අතරම රෝගයට නියමිත උසස් තත්වයේ ඖෂධ ඔබගේ නිවසටම එවීමටද කතයුතු කරනු ලැබේ.
ලංකාව තුල දින 3-4ක් ඇතුලතදිත්
අනෙකුත් රටවල් සදහා සති1-2ක් ඇතුලතත් ලැබීමට කටයුතු සලසා ඇත.
නිල වෙබ් පිටුව සමග එකතුවී මේ පිලිබද වැඩිදුර තොරතුරු දැනගැනීමට හැක.:suwahasclinic....
එකතුවෙන්න අපගේ facebok පිටුව සමගින්
www.facebook.c...
එකතුවෙන්න අපගේ instagram පිටුව සමගින්
...
Call for the paid promotions (+94)741169498
අනේ ඩොක්ට.මට සති 12.බබා අයින් කරා.හාට් එක වැඩ නැතුව.එහෙම වෙන්නේ ඇයි.මට තයිරොක්සින් තියනවා එ නිසාද.නැතිනම් වයස වැඩි නිසාද.අවු.39 වයස වැඩිද බබෙක් හදන්න.අනේ ඩොක්ටර් මට පිලිතුරක් දෙන්නකො.❤
ඩොක්ට මට මෙකට පිලිතුරක් එවන්න🙏මන් මාස 6ක් තිස්සෙ බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ මර බාබලා 2ක් ඉන්නවා එත් 3වෙනියා තාම නැ ගිය මාසෙ 26 මෙසස් උනෙ හරියට දින 30 උනා මෙ මාසෙ 22 මෙසස් උනා එතකොට දවස් 27 උනෙ අනෙ මෙ මාසෙ මගෙ සරු දවස කවද්ද ඇයි තවම මට බබෙක් නැත්තෙ
ඩොක්ටර්ගේ වීඩියෝ මම හැමදාම බලනවා...ගොඩක් වටින වීඩියෝ හැමදාම අපට ලබා දින ඔබ තුමියට ගොඩාක් පින්...අනේ ඩොක්ටර් මගෙ මහත්තයා army එකේ වැඩ කරන්නේ....මට මෙන්සස් හැදිලා හොද උන ගමන් අපි එකතු උනා දරුවෙක් බලාපොරොත්තුවෙන්...ඩොක්ටර් ඒ දවස් වලට එකතු වෙලා දරුවෙක් හරි ගිහින් තිබුනොත් ඒ මාසෙ නැවත් එකතු වෙන්න හොද නැද්ද ඩොක්ටර්...අනේ මට පිලිතුරක් ලබා දෙන්න
Thank you oyata.Ekathu wena eka prashnayak ne hodada
@@SuwahasClinic thank you doctor ammala eka eka mithya wishwasa karanawane.....godak sthuthi doctor mama godak bayen hitiye...godak pin doctor
ඩොක්ට ගර්බනී සමයේදී කන්න හොඳ මාළු වර්ග ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් ද..තලපත් මාලු මෝර මාලු කන්න හොදද.ගෙදරින් මට කන්න කිව්වත් බයේ කෑවෙ නෑ මම...
Sure
ඩොක්ටර් මට මෙන්සස් හැදිලා දවස් දෙකෙන් වගේ අඩු වෙනවා.යන්නෙත් පොඩි ප්‍රමාණයක් .ඒක pregnancy ,එකට ගැටලුවක් ද..? මම ලගදි මැරි කලේ
.වයස 38
ඩොක්ටර් මගේ පලවෙනි බබා සති 6 ඇබෝශන් වුනා. දෙවනි බබා සති 12 න් අයින් කරා හාර්ට් එක වැඩ නැතුව. ඩොක්ටර් මෙහෙම එක දිගටම බබාලා නැති වෙන්න හේතුව මොකක්ද? ආය බබෙක් හදනකොට සැලකිලිමත් වියයුතු කරැනු මොනාද? ඩොක්ටර් මේකට පිලිතුරක් බලාපොරොත්තු වෙනවා 😢😢
Wayasa kiyada oyage?
26 doctor
මටත් එහෙම තමා ඔයා ප්‍රේක්නට් උනාද අනේ
ඩොක්ට මට සති29 .. මට ටොයිලට් ගිහින් ඉදගත්තම යෝනිය ලොකු වෙනව වගෙ තේරෙනවා ඒ ඇයි.. බයෙන් ඉන්නෙ . පෙලක් දවස් වල බඩත් වේලිලා තියනවා ඒනිසාද.. .
Dr.මගේ පෙරසම පස්සට ගන්න අමාරැයි .එක විවාහයකදි ප්‍රශ්නයක් ද.
ඩොක්ටර් මෙන්සස් හැදිලා 12~14 අතර සරු කාලයේ නේද ඩිම්බයක් පිට වෙන්නේ.. මට හරියටම දවස් 28න් මෙන්සස් හැදෙනවා. හැම මාසෙකම වගේ සරු කාලයේ සුදු ස්‍රාවයක් පිට වෙනවා.හැබැයි දවස් 12 කට කලින් ඒක වෙන්නේ.. ගිය මාසේ 27 මෙන්සස් හැදුනේ. මේ පාර 3 වෙනිද ඒ වගේ පිටවුනා.. ඒ කියන්නේ මෙන්සස් හැදිලා 7 වෙනි දවසේ. මට දැන ගන්නඔනේ ඩොක්ටර් ඩිම්බයක් දවස් 12කට කලින් මෝචනය වෙන්න පුලුවන්ද කියල.. (ඩිම්බයක් පිට වෙන්න පුලුවන්ද කියලා)
Plz doctor , මට පිලිතුරක් දෙන්න, මගෙ බබා මාස 5න් නැති උනා,ගැබ් ගෙල කලින් ඇරිලා කිව්වා ,එදා ඉදන් අවුරුදු 3ක් , තාම බබාලා නෑ, බෙහෙත් විද්දා, බිව්වා, අනේ ඩොක්ට දැන් මට අවුරුදු 33ක්, මට බබෙක් හදා ගන්න පුළුවන් වෙයිද
Anivaryenma oyata puluwan❤️man pathanawa oyata ikmanatama daru patiyek pilisida ganna kiyala
Math docterta katha kara.docter hari hodai.ona deyak katha kara ganna puluwan.❤
Thank you mawa recommend kalata❤
ඩොක්ටර් මට ගිය මාසෙ සාමාන්‍ය විදිහට මෙන්සස් හැදුනා එ කරලා සරු දවස් වල එකතු උනා මට මේ මාසෙ 11 තමයි මෙන්සස් හැදෙන්න තියෙන්නේ ඒත් 9 වෙනිදා හැදුනා ලේ ටිකක් ගියා බඩේ කැක්කුමක් තිබුනා දැන් පියයුරු කැක්කුමක් එනවා කිරි වගේ එනවා ඩොක්ටර් මේ ලක්ශන ගර්භනී ලක්ශනද මම තාම පරීක්ෂා කරලා බැලුවෙ නෑ
Godaak durata❤
@@SuwahasClinic thank you doctor ❤️😍
Dr mama married. Api babek hadanna hithagena inne next year mula. Mama dan idalama folic acid gaththata kamak nadda ?
Ok
ඩොක්‌ට මට සති 8 බබාගේ හාර්ට් බීට් ඇහෙන් නැතුව අයින් කරන් උනා ආයි කොච්චර කල් ඉන්න ඕනද බබෙක් හදන්න මට dn 28 වයස husband 38 වෙනවා docter
Vog mokada qwe amma oyata?oyage condition eka danne eyane amma.eyagen thama ahanna one oka
@@SuwahasClinic doctor kiwa masa 5 kin wage ai try karanna kiyla digtama polic acide gnana kiwa
Mn hethagena inne docter labana awrudema babata try krnwa kiyla me martu 18 aiyn Kare bada wash kara
ඩොක්ට මට දැනගන්න ඔන හිගුරලවල ගුන එවා බාබාලා නැති අය කොහොමද කෑමට ගන්නේ එවායේන් ඇති වාසි කියන්න කෝ මට බාබාලා නැතුව අවුරැදු හයක් හිටියා විවිධ බෙහෙත් කරලා එත් හරි ගියේ නැ ඩිමිබ මොරන්න බෙහෙත් බිවුවා බෙහෙත් විද්දා ඒ කිසිම දෙයකන් හරි ගියේ නැ පස්සේ බෙහෙත් කරනඑක ඇතැරලා දලා හිටියා පස්සේ මම ගර්භනි කියලා දැනගත්තා මට දැන් දෙවෙනි බාබාට උත්සාහා කරනවා එත් තවම නැ ඉතිං මට අයේත් කාලයක් දුකේන් බලාගෙන ඉන්න වෙයිද මට බයයි මිස් මගේ ඇග උෂ්න ගතියවැඩියි එකට හිගුරල හොදයිද කියලා මට දැනගන්න ඔන මට ඉක්මනට පිළිතුරක් දෙවද මිස්ට බුදුසරනයි මිස්ගේ විඩියෝව බලනවා අනිවාර්යයෙන්ම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Yes higurala is best for body heat
බෙහෙත් මුකුත් නොකර ඉදලා බබෙක් ලැබෙන්න ආවද අම්මා, ඔයා කරපු මොනව හරි දෙයක් තියෙනවා නම් කියන්න පුළුවන්ද, මගෙ බබා නැතිවෙලා අවුරුදු 3ක්,මොනවා කරත් තාම බබෙක් නෑ
Highly Recommended ❤
Thank you❤
Doctor dimba morana beheth , polic dekama ekata biuwama kamak nadda
Docta man kegalle himasha.oyage vatina vdios hemadama balana perekshikawak .mata udawu karanna mn den pregnat wenna balaporoththuwen inne mn folic gannawa.mitakalin ebodhan ekakuth una babakuth hambela nethiuna masa 3n.manasin godaaaaaaaaak wetila thibba kalayak pahukarapu kenek.ithin den mage heena aya pregnat wanaaka.mata kalin baba hambeddi preshar awa .thairocsin walata pregnat wenna kalin idalama carbimazole mg5 gaththa pregnat unata passe propyrthiouracil mg 50 gaththa me tablat eka godaaaak ganan mata wena beheth mokuth tiyeida mesambandawa man kawada chanal karanna ona kalin hitapu vog docta transar wela mn thama docta kenek chanal karala ne .mata parana dewal mathak weddi bayakuth denenawa docta .kalin baba godaaaak chuti lebeddi .kalin baba sathi 35 gaththa sathi 35 babala jiwath karanna amaruda docta .
@@WaHimasha-f2e putha.. Danata oya vog doctor kenek meet wenna.ehema nathnam ayurvedic trtreatments walara yamu.mata thawa danaganna details godak thiyenawa.oya danata higurala eka tikak bila balannako
Ane doctar mn me mase 28tama dana gaththe pragnat kiyala mata piliwalata period hadenne naa homana gataluwak kiyala sinhala beheth boddi tama pragnat une..iye api scan kara kochchara kal wenawada dana ganna doctar kiwa sathi 5wage kiyala ath babek penna naa kiwa water bag aka vitarak tiyanawa kiwa aye sati 2kin anna kiwa..ahema penne nati wenna puluwanda doctar..plz reply doctar...mn loku aulaka inne me nisa..
ඩොක්ටර් මගෙ පලවෙනි pregnancy එකේ දරුවා සති 6න් වගෙ අයින් උනා.දෙවෙනි pregnancy එකේ දරුවා ඉන්නවා.එයාට අවු.3.8ක් වෙනවා.තුන්වෙනි pregnancy එකේ දරුවා පැලෝපිය නාලයේ හැදිලා නාලෙ පුපුරලා අයින් කරලා තියෙන්නේ.මන් ආයෙම දරුවෙක් ගැන හිතනවා.මෙ වගෙ abortion වෙන්න හේතුවක් තියෙද
Man oyagena details ,medical conditions mukuth danne nathuwa mata agena oyata kiyanna amaruy
Doctor mge mata 12/17 mensus date.mensus une nathi nisa mn ilaga dawase ude check kala eka laawata red line thibba..dawas 3k eka digtama positive pennala 5 weni dawase mensus una.duburu paatata gehin rathu paatata le giya.wenada mensus wage nm godak giya na habai eda dawasama giya ilaga dawase sulu pramanayak thamai iye…ai doctor mehema une.?babata ethakota sathi 4i dawas 2i
ගැබ් ගැනීමක් සිදු වී තියනවනම් මෙන්සස් හැදෙන්න වගේ යටි බඩ රිදෙනවද HCG එකක් බලන්න තවම දින මදි
Doctor mt mekta replay ekk denn plzz
Ekenma witharak kiynna be.purva garbhani lakshana video eka balanna
Dr, mage period circle eka dawas 28n thamai une
Eth dn masa 2 ka idan 25n una.me mase dawas 29n podi bleeding ekak une.bindu kihipayak.ehema wenne ai
Without knowing your details i cant explain reasons for that
Dr.mata puthala dennek innawa...mata dan duwek thamai ona...mn pregnet wenna hithagena inne july mase...dan folic...gannawa.thawa monawa hari vitamins ganna onada...
Folic acid enough
Dr.mata puthala dennek innawa...mata dan duwek thamai ona...mn pregnet wenna hithagena inne july mase...dan folic...gannawa.thawa monawa hari vitamins ganna onada...mage babala dennama April mase ipadune...
Its enough
Dr.මට මෙන්සස් උනේ 11/22 වනිදා ආයේ 12/6 වෙනිදා පොඩි රුදිර වහනයක් උනා.රෝස පාටට වගේ. මෙන්සස් උනු දිනය ඉදලා 15 වෙනි දවස . මට දැනගන්න ඕන ඩොක්ටර් implantation bleeding එකක් වෙන්න පුලුවන්ද ? එහෙම උනොත් මම prgnnsy test එක කරන්න ඔනි කවදද?
Oyata mensus hadenna thiyena date ekata mensus hadune nathnam check karanna sathiyak withara balala.
@@SuwahasClinicහරි ඩොක්ටර් Thank you❤️
madam mama sanjaya. madamge vedio balanawa mama madam mata podi prashna tikak thiyei katha karanna puluwanda. godak bisy athi. mata welawak kiyanna puluwanda..
If you book an appointment,i can allocate time for you.thank you
Dr ane mage putha nethi una aya masayai hitiye mage putha nethiwa mata jeewath wenna ba eya man lagata ei neda
Anivaryen eya enawamay amma
Ane doctor mama marry karala 4 years wenawa. A aurudu ganata 4 parak pregnant una a hama paraka miscarriage una. Ay doctor ahema wenne. Monawa hari karanna deyak kiyannako doctor godak pin . Puduma dukak doctor manasikawa widinne.
Putha oyage condition eka man danne nene.meke comment ekakin witharak mata answer ekak kiyanna be.oya aye pregnant wenna try karaddi ayurveda doctor kenek meet wela garbhashaya biththi shakthimath karana beheth tikak wage ganna...❤aye ehema wenna epa kiyala man pathanawa oyata
Ane doctor mt deyk dngnn oni mn mge bf ekk 14 wenid ekt hitya eth sperm athule yuww na ,,eth tikk eliyen krpu nis byat postinor 2 tblet gtth dn ada 20 wenida mt mensus wge rudirya pitwimk una ekt hetuw mokkd doctor plz uttryk denko
Mt me mase 8 wenid period unth ekk e tuyeddith ayr mehm wene komd doctor
Doctor sambanda karaganne kohomada
Man online channeling patan aran thiyenne dan.+94741169498number ekata whatsapp msg ekak daala details ganna
Doctar❤❤
Dokta lankawe eka babek inna kenekta isthira upath paalanayak kara ganna puluwanda
Midwife misgen ahanna agena tikak
Dr, mama LH strip test karala masa 4kma ekathu una.eth thawama babek na.mama anith test walata yana ekada hoda thawa try karana ekada.
Oyage wayasa?
29 doctor
@@Topup-so3xb thawa tikak try karanna.e ekka higurala eka try karanna.a athi.thawa 5months withara balanna puluwan oyata
Hari doctor thank you
Mn doctor folic acid bandala tika dawasak giyata passe bonna patan gaththa thama balala neha thamath bonawa kmk nedda
Kamakne
Doctor MR kiyl kiynneth rubella walatada
MMR kiyala vaccine ekak thiyenawa.meka measles ,mumps ,rubella walata thiyenne
Doctor patiyek enna parakkunm monada karanna ona parikshana
Comment ekakin eka wisthara karanna behe.eka eka patient ge condition anuwa wenas wenaw
@@SuwahasClinic apita e gena video ekak hari karannako miss. Thankyou
Doctor ❤ ❤ ❤ ❤ ❤
❤❤❤
ඩොක්ට ඔයත් එක්ක කතා කරන්න පුලුවන්ද මට
Yes.but as an appointment only
Dr.mata puthala dennek innawa...mata dan duwek thamai ona...mn pregnet wenna hithagena inne july mase...dan folic...gannawa.thawa monawa hari vitamins ganna onada...